Welcome All
A special Blessing Bodhi Pooja will be held on 01.01.2021 at 5.00 pm. I respectfully invite you to come and protect your health and safety.
Blessings of the Triple Gem … !!!
ඔබ සැමට ආරාධනා!
මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ අභයදානමය පිංකම හා නව වසරටත් රටවාසී ලෝ වාසී සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කීරීමට බලාපොරොත්තු වන විශේෂ ආශිර්වාද බෝධි පූජාව 2021. 01. 01 දින සවස 4. 00 ට පැවැත්වේ. ඒ සදහා සෞඛ්‍ය ආරක්ශිත බව ආරක්ෂා කරගමින් පැමිණෙන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.
තෙරුවන් සරණයි…!!!