• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

පුස්තකාලය

සිංහල හා ඉංග්‍රීසි මද්‍යය දෙකෙන්ම පවත්වනු ලබන ශ‍්‍රී සුචරිත වර්ධන දහම් පාසල සදහාත් අපගේ දෙමුපිය, දායක දායිකාවන් සදහාත් අපගේ පුස්තකාලයේ පහසුකම් සලසා ඇත. අපගේ පුස්තකාලය පොත්පත් 10,000 පමණ එකතුවකින් සමන්විතය.

රූප එකතුව