• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ

යහපත් පුරවැසියන් බිහි කිරීම උදෙසා

මීට වසර 61 කට පෙර 1950 ජූලි 29 වන දින ආරම්භවූ සිරිධම්මාරාම විහාරස්ථානයෙහි ආදී කතෘන් වහන්සේ අභිධම්මාකාචාර්ය බෝවල සිරි පවර නායක ස්වාමීන් වහන්සේය.

මල්වත්තේ ජොහානා පීරිස් සෙනෙවිරත්න මැතිණිය විසින් මෙම වටිනා භූමි කොටස සඟසතු කොට ජූජා කරන ලදී.

tube wells sri lanka

The oldest author of the Siridhammarama Temple, which was established 61 years ago on July 29, 1950, is Abhidhammakacharya Bowala Siri Pawara Nayaka Thero.

This valuable piece of land was gambled by Mrs. Johanna Peiris Seneviratne of Malwatta.

අපගේ වාර්ෂික වැඩසටහන්

වසර පුරා පැවැත්වෙන අපගේ මෙහෙවරෙන් බිඳක්

පොසොන් සැඳැහැ ගී සරණිය

මහින්දාගමනයේ අසිරිය සිරිලක නැවත නැවතත් සිහිකැන්දමින් නුගේගොඩ නගරයේ හදවත බඳු සිරිධම්මාරාම විහාරස්ථ ශ්‍රී සුචරිත වර්ධන ඉංග්‍රිසි සහ සිංහල මාධ්‍යය ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්, ඇදුරු... 

Read More

වාර්ෂික ගුණ සමරු පිංකම සහ කඨින පිංකම

සිරි ධම්මාරාමය විහාරස්ථානයෙහි වැඩ සිට අපවත් වී වදාළ ආභිධම්මිකාචාර්ය ආදී කතෘ ඇතුලු විහාර ගණයේ අපවත් වී වදාළ ගරු ස්වාමීන් වහන්සේලා හා විහාර භූමිය පූජාකළ මල්වත්තගේ... 

Read More

ශිෂ්‍යත්ව ප්‍රදානය

විවිද ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන දරැවන්ගේ  අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරණු ලබයි.... 

Read More

අභය දානමය පුන්‍යකර්මය

නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන්  මරණයට නියම වු ගවයන්හට ජීවිත දනය ලබාදීමේ මහඟු පිංකම සෑම වසරකම සිදු කරණු ලබයි.... 

Read More

පොසොන් උත්සවය

අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට සම්බුද්ධ සාසනය වැඩම කරවූ පොසොන් පොහොය සැමරුම් පුන්‍යකර්ම මාලාව... 

Read More

වෙසක් උත්සවය

තිලිගුරු බුදු පියාණන්ගේ සම්බුදු තෙමගුල වෙසක් පොහොයා හා එයට සමගාමිව සිදුකරන පුන්‍යකර්ම මාලාව... 

Read More

හිසතෙල් ගෑමේ පුන්යෝත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඒ හා බැඳුනු බෞධ්ධාගමික පුණ්‍යකර්මයන් හා හිසතෙල් ගෑමේ පුන්යෝත්සවය... 

Read More

වාර්ෂික වස් පින්කම් මාලාව

වසරක් පාසා සිදු කරන වස් පින්කම් මාලාව හා එයට සමගාමිව පැවැත්වෙන සුමධුර ධර්ම දේශනා මාලාව.... 

Read More

රූප එකතුව

විහාරස්ථානයේ විවිධ අවස්ථාවන්ගේ විස්තර සඳහා පිවිසෙන්න

පුවත් හා දැන්වීම්

විහාරස්ථානයේ කටයුතු පිලිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න

වාර්ශිකව සිදු කරණු ලබන අභය දානමය පිංකම මේ වර්ශයේදීත් 2018-01-01 දුරැතු පුර පසළොස්වක පොහෝ දින සවස සිදු කරණ ලදී. මරණයට නියම වු ගවයන් බොහෝ ප්‍රමාණයක්, මෙවරත් නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ජිවිත දානය ලබා දීමට හැකියාව ලැබුණි....

This event was held on the 5th to commemorate the teachers and children’s day. As well as the above the grade 1 induction also took place. Visit Gallery

වාර්ෂික ගුණ සමරු පිංකම - 2017 සිරි ධම්මාරාමය - නුගේගොඩ අප විහාරස්ථානයෙහි වැඩ සිට අපවත් වී වදාළ ආභිධම්මිකාචාර්ය ආදී කතෘ ගරු බෝවල සිරි පවර මහ නාහිමිපාණන් වහන්සේ ඇතුලු විහාර ගණයේ අපවත් වී වදාළ ගරු ස්වාමීන් වහන්සේලා හා විහාර භූමිය පූජාකළ...