• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

පොසොන් සැඳැහැ ගී සරණිය

මහින්දාගමනයේ අසිරිය සිරිලක නැවත නැවතත් සිහිකැන්දමින් නුගේගොඩ නගරයේ හදවත බඳු සිරිධම්මාරාම විහාරස්ථ ශ්‍රී සුචරිත වර්ධන ඉංග්‍රිසි සහ සිංහල මාධ්‍යය ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්, ඇදුරු මඬුල්ලේ ගුරු මව්පියවරුන් සහ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය පොසොන් පුර පසළොස්වක පොහොයදින හද බොදුබැතියෙන් පුරවාගෙන තම හඬ වාතලයට මුදාහරිමින් ගීතවත් වන්නාවූ පොසොන් සැන්දෑ ගී සරණිය

Related Services

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy nibh euismod tincidunt ut laoreet dolore magna aliquam erat volutpat. Ut wisi enim ad minim veniam, quis nostrud exerci tation ullamcorper suscipit lobortis nisl ut aliquip
වෙසක් උත්සවය

තිලිගුරු බුදු පියා

පොසොන් උත්සවය

අනුබුදු මිහිදු මහා

අභය දානමය පුන්‍යකර්මය

නුගේගොඩ සිරි ධම්මා