• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

වාර්ෂික ගුණ සමරු පිංකම - 2017

Guna Samaru Pinkama 2017

වාර්ෂික ගුණ සමරු පිංකම – 2017
සිරි ධම්මාරාමය – නුගේගොඩ අප විහාරස්ථානයෙහි වැඩ සිට අපවත් වී වදාළ ආභිධම්මිකාචාර්ය ආදී කතෘ ගරු බෝවල සිරි පවර මහ නාහිමිපාණන් වහන්සේ ඇතුලු විහාර ගණයේ අපවත් වී වදාළ ගරු ස්වාමීන් වහන්සේලා හා විහාර භූමිය පූජාකළ මල්වත්තගේ ජොහානා පීරිස් සෙනෙවිරත්න මැතිනිය ඇතුලු සතර පේරරුවේ මියගිය සියලු දායක දායිකාවන් සිහිපත් කර මහා සංඝ ගත දක්ෂිණාව 50 නමක් උදෙසා දානමය පිංකම අද දින (2017-07-29) බෝගම්බර රතනජෝති නායක මාහිමිපාණන්ගේ අනුසාසනා පරිදි පැවැත්වුනි.
මෙම පිංකම සඳහා පිරිකර හා දානෝපකරණ භාරගෙන නන් අයුරින් දායක වු විහාරස්ථ දායක සභාව, කාන්තා සමිතිය, දහම් පාසල සහ ඔබ සියලූම දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු.
ඔබ සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මෙම මහඟු පිංකම හේතු වාසනා වේවා…!